බෙඕබැබ්
~ if you truly love nature , you will find beauty everywhere ~
-van gogh
දිගු වියළි සෘතු පවතින ප්‍රදේශ වල වැඩෙන මෙම ශාකය ජලය ගබඩා කර තැබිම සඳහ දක්වන හැඩ ගැසිම් ඉතාම
චිත්තාකර්ෂණීයයි. බටහිර අප්‍රිකාවේ සෙනගල් රටේ වැඩෙන බෙඕබැබ් ගස මිටර් නවයක් දක්වා වු උපරිම විශ්කම්භයකිනුත්, මිටර් 18ක් දක්වා වු උපරිම උසකිනුත් යුත් කඳක් සහිත මෙම ගස වැසි සමයෙදි මෙහි මෘදු සුදු තන්තුමය කඳ තුළ ජලය ලීටර් 100000 ක් පමණ පුරවා ගබඩා කර තබා ගනියි. මාස 6ක් පමණ දිගු නියං සමය ගෙවා ගන්නට එම ජලය ප්‍රයොජනවත්
-වේ. කඳේ ඉහළ කෙළවරින් පැතිරෙන්නේ ඇඹරි ගිය අතු සමුහයකි. ඒවා නියං සමයෙ දි තම පත්‍ර හළා වැසි සමයෙ දි නැවත වර්ධනය කර ගනි.
එහෙත් පත්‍ර නැවත වර්ධනය වීමට පෙර මල් හට ගන්නට පටන් ගනි . මල් පිපෙන්නේ රාත්‍රියේ දී ය .
එවා විශාල සහ සුදුපැහැයක් ගනි.
බෙඕබැබ් ශාකය ඉතා ප්‍රයොජනවත්ය . ආදි කාලීන මිනිසුන් මෙම ශාකයේ කඳෙහි පිරී ඇති ජලයෙන් තම පිපාසය නිවාගෙන ඇති අතර විටමින් සී වවලින් අනූනයි. පත්‍ර රසැතති එළවළුවකි ඒ පමණක් නොව කඳෙහි තන්තුවලින් ලුණු සදා ගැනිමටත් හැකිය........
How to Play Pai Gow Poker | BetRivers Casino - Wolverione
ReplyDeletePai Gow Poker is an 바카라 사이트 online version of https://octcasino.com/ a worrione.com traditional table game in which players place bets in the titanium earrings background. Pai Gow Poker uses only the symbols from a gri-go.com