ස්පින්ක්සය ~Sphinx~ ගීසාහි ඇති මෙම සුවිශේෂි නිර්මාණය මිනිස් හිසක් සහිත සිංහ රුව ස්පින්ක්සය (sphinx) නොමැති නම් නරසිංහයා ලෙසින් හඳුන්වයි. එසේම එයට “ පිරමීඩ වල ආරක්ෂකයා“ යන අනුවර්ථ නාමයද පටබැදි ඇත . ඒ කෙසේ නමුත් මෙම පිළිරැව සම්බන්දයෙන් ඇති තවත් මතයක් නම් එය “සප්ත සෘෂිවරයන්ගේ අධිපතියා“ ( lord of setpets ) සංකේතවත් කරන පූජනීය වස්තුවක් බවයි. ඒසේම සමහරුන් පවසන්නේ එය හිරැ දෙවින්ගේ පිළිරුවක් බවයි. පිරමීඩ සහ ඒ අසල ඇත් අවශේෂ ඉදිකිරිම් වල ඉතිහාසය වසර පන්දහසක් පමණ ඈතට දිවයන බව දැනට පිළිගැනෙන මතය වන නමුත් ස්පින්ක්සයෙහි වයස ඊට වඩා වැඩි වන බව පෙනී ගොස් ඇත . තනි හුනුගලින් නෙළන ලද ප්‍රතිමාවක් වන මෙහි උස...