Skip to main content

විශ්නුගේ බලයට පැරදුනු ගරුඩා by lankadeepa

ඔන්න අලුතින් දේව කතාත් මන් ඇතුලත් කරා.. සතුටින් මතක් කරනවා  මේ කතාව උපුටාගත්තේ ලන්කාදීප වෙබ් අඩවියෙන් .. සියලුම ගුණ වර්ණනා ඒ රවකයාට.. කතාව මගෙ සිත් ගත් නිසයි.. ඒ වගෙම හිතුනා වටිනා කාරණාවක් කියලා.. ඉතින් දැනුම පොතට අලුත් කරුනක්.. enjoy  the story!!



























Comments

Popular posts from this blog

අශ්වයා ( Horse )

           අශ්වයා             horse Scientific name : Equus caballus පැයයට කිලො මිටර් 60 වඩා වේගයකින් දිව යා හැකි  සතෙකු වු අශ්වයාගේ පාද දිගය , සිහින්ය . එහෙත් ඉතා ශක්තිමත්ය. ගෙලෙහි උඩු පැත්තේ දිග ලෝම තීරුවක් ඇත. දිගු රෝමවලින් පිරි වලිගයක් ඇත.  අවුරුදු 25 -30 අතර ජිවිත කාලයක් හිමි මෙම සත්වයා උතුරු ඇමරිකාවේ ජනිත වි පසුව ආසියාව, යුරෝපය හා  අප්‍රිකාව යන මහාද්වීපය වලට පැතිර ගිය සතෙකි. අතිතයේ සිට ලොව බොහෝ රටවල අශ්වයන් හීලෑ කොට  පිටේ යාම  ආදි නොයෙක්  මෙහෙවර සදහා යොදා ගනු ලැබේ . එහෙත් තවමත් වනගතව  වසනඅශ්ව වර්ග රාශියක් සිටිති. ශාක භක්ෂකයෙකු වන අශ්වයා තණකොළ ,ශාකවල පත්‍ර‍හා දලු ,පිදුරු හා ධාන්‍ය වර්ග  ආහාර සේ ගනි . ගැහැනු සතා වරකට එක පැටවකු ප්‍ර‍සූත කරයි . මෙම සත්වයා කිරි බී වැඩේ . එමෙන්ම හොදින් වැඩුනු අශ්වයෙකු බිම සිට හාස දක්වා උස සාමාන්‍යයෙන් මීටර් 2...

දිය බල්ලා (OTTER)

        දිය බල්ලා                  OTTER වැඩි පුරම ජලයේ ගැවසෙන මුත් දිය ගොඩ දෙකෙහිම  වාසය කල හැකි දිය බල්ලා ඕස්ට්‍රේලියාවේ පමණක් දක්නට නැති වුවද අනෙක් බොහො රටවල ගංගා කලපු ආශ්‍රිතව ජිවත් වේ. මෙම සත්ත්වයා සිව්පාවෙකු වුවද පසුපාද හා වලිගය උපකාර කරගෙන සිරුර කෙළින් කර සිට ගත හැකිය.  මෙම සත්ත්වයාගේ හිස උල්ය , කට දෙපැත්තේ රළු රැවුල් ගස් ඇත. ශක්තිමත් නියපොතු , අත් හා පාදවල පිහිටා ඇත . කන්දෙක කුඩා මෙන්ම රවුම්ය. නාසය වලසකුගේ මෙනි. දිය බල්ලා ගේ ආහාරය වන්නේ මාළුන් , කකුළුවන් හා ගෙම්බන් ආදි සතුන් .මෙම සත්ත්වයා නිවහන ලෙස දිය යට ගුහවක් සදා ගනි.....

අල්බට් අයින්ස්ටයි ( albert einstein )

                             අල්බට් අයින්ස්ටයි                                          සුප්‍රකට විද්‍යාඥයා                                                                       1879   - 1955                  The most beautif...