බයිසන්
Bison
උතුරැ ඇමරිකාවේ සහ ස්පාඤ්ඤය ආදි යුරෝපීය රටවල තණබිම් වල සහ ලදු බිම් වල වාසය කරන බයිසන් ගවයා තණකොළ හා පදුරුවල කොළ, දළු, මුල් හා පොතු ආහාරයට ගනි. මවිකුසින් බිහිව කිරි බී වැඩෙන මෙම සත්වයා ඇමරිකවේ සහ යුරෝපිය රටවල අභය භූමිවල ආරක්ෂිත සතුන් සේ ජීවත් වෙති.
හොදින් වැඩුනු බයිසන් ගවයෙක් කිලෝ ග්‍රෑම් 1600 පමණ වන අතර උස මීටර් 2.5 සහ දිග මීටර් 4.6 වන මෙම සත්වයා බුද්ධිමත් ගණයට අයත් සත්වයෙක් ලෙස හදුන්වයි.
Wikipedia එක කියන්නේ බයිසන් සත්වයා හොද පිහිනන්නෙක් කියලයි . කොහොම උනත් වැඩුණු බයිසන් සත්වයෙකුගේ ගෙල ප්‍රදේශයේ සහ පිටේ ඉදිරි කොටසේ ඝණ ලොම් කැටි ඇත . තියුණු අං යුවලක්ද තිබේ.
Comments
Post a Comment